House

Mangala Weddings
House Job
කරුනාවන්ත යුවලකට නැවතිලා ඉන්ඩ ගෙයක් තියෙනවා පිරිසිදුව තබාගෙන ඉන්ඩ පුලුවන් නම් නැවතිලා බලා කියාගෙන ඉන්ඩ පුළුවන් අසරන වෙලා ඉන්න කෙනෙක් සිටීනම් මැසේජ් එකක් දාන්ඩ (කාමර 3 විදුලිය ජල පහසුකම් තියෙනවා ) වත්තෙන් එන ආදායමෙන් මාසිකව රු 50,000/= දෙන්න පුළුවන්.උඩ WhatsApp Number එකෙන් Call එකක් ගන්න
පහත WhatsApp Icon එක ක්ලික් කර මට ඇමතුමක් ගන්න

Comments